Get link Facebook X Pinterest Email Other Apps September 08, 2021 වෙබ් අඩවි සංවර්ධනය Web developmentවෙබ් අඩවි සංවර්ධනයේදී පහත සඳහන් කොටස් පිළිබද මනා අවබෝධයක් තිබිය යුතුය HTMLCSSPHPJS Get link Facebook X Pinterest Email Other Apps Comments
පරිගණකය හැදින්වීම April 02, 2020 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පරිගණකයේ මූලික ආකෘතිය නූතන පරිගණකයේ මූලික ආකෘතිය මෙය වන අතර ජෝන් වොන් නියුමාන් විසින් හඳුන්වාදී ඇත. මෙහි ප්‍රධාන කොටස් කිහිපයකින් පරිගණක පද්ධතිය ගොඩ නගා ඇත. 1. මධ්‍ය සැකසුම් ඒකකය 2. මතක ඒකකය 3. ආදාන/ප්‍රතිදාන ඒකක 4. පථ/බස් මධ්‍ය සැකසුම් ඒකකය CPU මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකයේ මොලය හා සමාන කොටස වේ. දත්ත සැකසුම් ක්‍රියාවලියත්, උපාංග හා ක්‍රියාවලි පාලන කිරීමත් මෙහි ප්‍රධාන කාර්යය වේ. ප්‍රථම මධ්‍ය සැකසුම් ඒකකය intel 4004 වන අතර එයින් හතරවන පරම්පාරාව ආරම්භ වී අදවන විට I3, I5,I7,I10 වැනි මධ්‍ය සැකසුම් ඒකක දක්වා සංවර්ධනය වී ඇත. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය - එක් උපදෙසක් ක්‍රියාත්මක වීම සඳහා ගතවන කාලය (මෙය හෝරා ශීග්‍රතාවය ලෙසද හඳුන්වයි. MHz/GHz වැනි ඒකක වලින් මනිනු ලබයි. මධ්‍ය සැකසුම් ඒකකයේ ධාරිතාවය - එක් උපදෙසක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යොමුවේ පළල වන අතර එය වදනක විශාලත්ව/පදයක විශාලත්වය(Word size) ලෙස හඳුන්වයි. මෙය බිටු වලින් මනිනු ලබයි. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් 3කි. 1. පාලන ඒකකය 2. ගණිතමය හා තාර්කික ඒකකය 3. රෙජිස්තර මතකය පාලන Read more
Comments
Post a Comment